සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනපති සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් අතර ද්විපාර්ශවික සාකච්ඡාව අද ..

Podu දිවයිනට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමිතව ඇති බව වාර්තා වේ.ඉන්දියානු සංචාරය නිමවා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊයේ (27) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණි අතර රාජ්‍ය ලේකම්වරයා ඇතුළු දූත පිරිස රාත්‍රි 07.35ට පමණ ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් බෝයින් 757 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණෙන ලදී. ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇතුළු දූත පිරිස අමෙරිකානු තානාපති කාර්යාලයේ නිළධාරින් මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිළධාරින් පිරිසක් විසින් පිළිගත් අතර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුණගැසී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමෙන් පසුව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වන විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විමට නියමිතව ඇති අතර එම මාධ්‍ය හමුවෙන් අනතුරුව පොම්පියෝ මහතා කොච්චිකඩේ දේවස්ථානයේ නිරික්ෂණයකට එක් වීමට නියමිත බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට