සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන්න – බැසිල් රාජපක්‍ෂ ..

Podu කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ ඉකුත් සමය මෙන් මෙවරද අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇත. එම බලකායේ ප්‍රධානියා වන බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇත. නිවෙස්වලම නිරෝධායනයට යොමුකරන පවුල් සඳහා සති දෙකකට සරිලන බඩුමල්ලක් ලබාදීමට උපදෙස් ලබාදුන් බවයි එම කාර්ය සාධක බලකාය වැඩිදුරටත්පැ පවසයි. ඒ අනුව දිසාපතිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග‍්‍රාම නිලධාරීන් සහ ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් එම කටයුත්ත ක‍්‍රමානුකූලව සිදු කරන ලෙසට උපදෙස් ලබාදී ඇත. මේ අතර ණය වාරික සඳහා සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන්ද අරලියගහ මන්දිරයේදී රාජ්‍ය නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේ එම කාර්ය සාධක බලකායේ අවධානය යොමුවී ඇත. සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසාදැමුණු ප‍්‍රදේශ සඳහා රුපියල් 5000ක මුදල ලබාදීමට මෙහිදී තීරණය වූ බවද එම කාර්ය සාධක බලකාය පවසන ලදී. මහජන ආධාර, විශ‍්‍රාම වැටුප් ඔවුන්ගේ නිවෙස්වලටම ගෙනගොස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දිසාපතිවරුන්ට හා තැපැල්පතිවරයාට මෙම සාකච්ඡාවේ දී උපදෙස් ලබාදුන් බව එම කාර්ය සාධක බලකාය පවසන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට