සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් 19 පොකුර 5700 දක්වා ඉහළට ..

Podu මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයින්ගේ ගණන 5,700 සීමාව ඉක්මවා ගොස් ඇති බව සඳහන් වේ.ඒ ඊයේ (28) දිනයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් 335 දෙනා ද සමගය. ඊයේ දිනයේ හඳුනාගැණුනු ආසාදිතයින්ගෙන් 27 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනාගෙන ඇති අතර අනෙක් ආසාදිතයින් 308 දෙනා පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලිගොඩ කොවිඩ් නයින්ටීන් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,730  දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්එ වේ. මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ද මේ වන විට 9,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 9,205ක් වන අතර ඉන් රෝගීන් 4,075දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට