සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 10,500 ඉක්මවයි ..

Podu මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 10,500 ඉක්මවා ගොස් ඇති බවත් ඊයේ (31) දිනය තුළ මෙරටින් නව ආසාදිතයින් 239 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 10,663 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාදතයින් අතර පෑලියගොඩ සහ ධීවර වරායන්වල ආශ්‍රිතයින් 180 දෙනෙකු වන  වාර්තා වේ.සෙසු ආසාදිතයින් 59 දෙනා නිරෝධායන මධ්‍යස්ථාවලින් හඳුනාගෙන තිබේ.ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 7,185 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඉන් පුද්ගලයින් 1,041 ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර ඉදිරි පුද්ගලයින් 6,144 දෙනා එම කම්හලේ කොවිඩ් පොකුරට සම්බන්ධ අය බව එම මධ්‍යස්ථානය පවසයි.එමෙන්ම ඊයේ දිනයේ ආසාදිතයින් 117 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවයාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 4,399 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට