සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරට කොරෝනා රෝගීන් 11000 පසු කරයි ..

Podu කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 204 දෙනෙක් වාර්තා වන බව එම ආසාදිතයින් ගෙන් 35 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 169 දෙනා ආශ්‍රීතයින් වන බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.අද වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 11060ක් වන අතර ඉන් රෝහල් ගත කර ඇති පිරිස 6134ක්. මේ වන විට සුවය ලබා ඇති පිරිස 4905ක් වේ. අද දිනයේ දී මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 397ක්. මේ වන විට මිනුවන්ගොඩ ඇතිවූ කොරෝනා පොකුර අද වන විට 7582ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර හොරණ ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් ආශී‍්‍රතව කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහල යමින් ඇති බවත් මේ දක්වා අදාල කර්මාන්ත ශාලාවෙන් ආසාදිතයින් 41 දෙනෙකු වාර්තා වී ඇතැයි වාර්තා වේ. ඉන් 12 දෙනෙකු හොරණ ප‍්‍රදේශයේ පුද්ගලයින් වන අතර සෙසු පිරිස ඉංගිරිය, කිරිඇල්ල, බුලත්සිංහල, මොරගහහේන, බණ්ඩාරගම, පාදුක්ක, අයගම හා අගුරුවාතොට යන ප‍්‍රදේශවල සිට පැමිණි පුද්ගලයින් බව සඳහන් වේ. මෙම කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයින් සංඛ්‍යාව 5,770ක් වන අතර කර්මාන්තශාලාව ආශී‍්‍රතව පළමු ආශී‍්‍රත කාන්තාව පෙරේදා දිනයේ හදුනා ගැණුනේද අහඹුු පී සී ආර් පරීක්ෂණයක ප‍්‍රතිඵලයක් ලෙසයි. ඊයේ දිනයේද අලූතින් ආසාදිතයින් 34 දෙනෙකු වාර්තා වී ඇති අතර සේවකයින් 170 දෙනෙකු ඇසුරින් කළ පී සී ආර් පරීක්ෂණ වලින් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට