සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සෞදි අරාබියේ රැඳීසිටින පිරිස් පැය 48ක කාලය තුළ මෙරටට ගෙන්වා ගන්නවා – ජනපති ..

Podu කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදි අරාබියේආරක්ෂිත නිවාසවල රැඳීසිටින පිරිස් ඉදිරි පැය 48ක කාලය තුළ දිවයිනට ගෙන්වා ගැනීමට රජය සැළසුම් කර ඇති බව වාර්තා වේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගකට අනුව සෞදි අරාබියේ රැඳීසිටින පිරිසක් මෙලෙස දිවයිනට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. කොවිඩ් -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.ඒ අනුව අදාළ පිරිස් මෙරටට ගෙන්වාගැනීම සඳහා අවම වශයෙන් දිනකට ගුවන් ගමන්වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට ද එහිදී තීරණය වී ඇති බව සඳහන් වේ. එමෙන්ම මෙම සාකච්ඡාවේ දී ජනාධිපතිවරයාගේ උපදෙස් මත වෛරසයට ගොදුරු වී ඇති කණ්ඩායම් පිළිබඳ වැඩි අවධානයක් යොමුකරමින් එක් දිනක් තුළ ඔවුන් කණ්ඩායම් වශයෙන් PCR පරීක්ෂණ සඳහා යොමුකිරීමේ ක්‍රියාවලියක් ද සැළසුම්කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට