සත්‍යයේ පුවත් අඩහැරය….

ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් තොග වෙළඳාම සඳහා විවෘත කෙරේ ..

Podu නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන අද සිට තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කරන බව වාර්තා වේ.කෙසේවෙතත්, වැලිසර ආර්ථික මධ්‍යස්ථානය 09 වන සඳුදා විවෘත කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳාම් කටයුතු අද පෙරවරු 06 සිට පස්වරු 06 දක්වා කි‍්‍රයාත්මක වේ. සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට අනුව ආර්ථික මධ්‍යස්ථාන වල කටයුතු සිදු කිරීමට වග බලාගන්නා ලෙස සියලූ වෙළඳුන්ට සහ සේවකයින්ට දැනුම් දී ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කරන ලදී.

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට