සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් තොග වෙළඳාම සඳහා විවෘත කෙරේ ..

Podu නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන අද සිට තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කරන බව වාර්තා වේ.කෙසේවෙතත්, වැලිසර ආර්ථික මධ්‍යස්ථානය 09 වන සඳුදා විවෘත කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳාම් කටයුතු අද පෙරවරු 06 සිට පස්වරු 06 දක්වා කි‍්‍රයාත්මක වේ. සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට අනුව ආර්ථික මධ්‍යස්ථාන වල කටයුතු සිදු කිරීමට වග බලාගන්නා ලෙස සියලූ වෙළඳුන්ට සහ සේවකයින්ට දැනුම් දී ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට