සත්‍යයේ පුවත් අඩහැරය….

කොවිඩ් අරමුදලේ ශේෂය රුපියල් 1693 දක්වා ඉහළට ..

Podu ඉටුකම කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1693 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.ආයතනික හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු හේතුවෙන් එම අරමුදලේ ශේෂය ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. එම අරමුදල සඳහා ඊයේ (04) ලක්ෂ 75ක පමණ මුදලක් ද ජනාධිපතිවරයා වෙත පිරිනමා තිබුණි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට