සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සහල් මිල සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් ..

Podu කිසියම් නිෂ්පාදකයෙකු / මෝල් හිමියෙකු විසින් පහත දක්වා තිබෙන සහල් වර්ග එහි සඳහන් කර තිබෙන උපරිම මිලට වඩා වැඩියෙන් වෙළෙඳාම් කිරිම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හා වෙළඳාම් කිරිම සඳහා ප්‍රදර්ශනය නොකළ යුතු බවට දන්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.ඒ අනුව, සුදු / රතු වාෂ්පයෙන් තම්බන ලද ( සුදුරු සම්බා) කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රු. 94ක් ලෙස නියම කොට ඇත. එමෙන්ම සුදු / රතු කැකුළු සම්බා කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රු. 94ක් ලෙස නියම කර තිබේ. සුදු / රතු නාඩු – වාෂ්පයෙන් තම්බන ලද කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රු. 92ක් වේ. ඊට අමතරව සුදු / රතු කැකුළු හාල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රු. 89 ක් වේ. මෙම පාලන මිල ගණන් අද සිට බලපැවැත්වෙනු ලැබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට