සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවා කිහිපයක් අද සිට ඇරඹේ..

Podu කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවා කිහිපයක් පමණක් අද (09) සිට ආරම්භ කරන බව තැපැල්පතිවරයා පවසා සිටියි. ඒ අනුව ජාත්‍යන්තර අධිවේගී තැපෑල, ව්‍යාපාරික තැපෑල සහ දේශීය අධිවේගී කුරියර් සේවා යන සේවා පමණක් ආරම්භ කරන බව එම ආරංචි මාර්ග පවසා සිටියි. එමෙන්ම ලියාපදිංචි ලිපි අංශයේ තේරිම් කටයුතු හෙට (10) දිනයේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රජයේ කාර්යාලයන් සඳහා ලියාපදිංචි ලිපි බෙදීමේ කටයුතු 11 වනදා සිට ආරම්භ කරන බවත් තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. ඉතා සීමිත සේවකයින් පිරිසක් පමණක් යොදාගනිමින් අදාළ කාර්යයන් කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් සේවා පවත්වාගෙන යාම හේතුවෙන් රාජකාරි කටයුතුවල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට