සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොළඹ හුදකලා ප්‍රදේශවල ජනතාවට හදිසියකදී ගිලන්රථයක් ගෙන්වා ගැනීමට නව දුරකථන අංකයක්..

Podu කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කොළඹ දිස්ත්‍රික්කය තුළ හුදකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාවට ඇතිවන හදිසි රෝගී තත්ත්වයන් වලදී ගිලන්රථ ගෙන්වා ගැනීමට දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අවධාරණය කරන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැනුම්දීම මත මෙසේ නව දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බවයි. ඒ අනුව 0113422558 යන දුරකථන අංකයට අමතා අදාළ ප්‍ර හදිසි රෝගී තත්ත්වයන් වලදී ගිලන්රථ ගෙන්වා ගැනීමට හැකි බව එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට