සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 15340 ක් දක්වා ඉහළට, මරණ

Podu ඊයේ (12) දිනය තුළ හඳුනාගන්නා ලද කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් 625 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 15340 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මේ දක්වා සුවය ලබා ඇති ආසාදිතයින් ප්‍රමාණය 10,183 ක් වන අතර ඒ අනුව මේ වනවිට රෝහල් ගතව වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප්‍රතිකාර ලබන ප්‍රමාණය 5,110 ක් වන බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි.

එමෙන්ම ඊයේ දිනය තුළ 46 වන කොරෝනා මරණය ද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරන ලදී. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 63 වියැති පුද්ගලයෙකු මෙසේ මියගොස් ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට