සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 15,723 ක් දක්වා ඉහළට, මරණ 48 යි..

Podu ඊයේ (12) දිනයේදී නව ආසාදිතයින් 373 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 15,723 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මේ දක්වා පූර්ණ සුවය ලබා සිටින ප්‍රමාණය 10653 ක් වන අතර ඒ අනුව තවමත් ආසාදිතයින් 5022 දෙනෙකු වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. එමෙන්ම මේ දක්වා මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහළ යන ලදී. ඒ ඊයේ දිනය තුළ මරණ 02 ක් වාර්තා වීමත් සමඟිනි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට