පාර්ලිමේන්තුව අද රැස්වේ..
අද (13) පෙරවරු 10.00 පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති අතර එහිදී විපක්ෂය විසින් සභාව කල්තැබීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත. ඒ අනුව විපක්‍ෂය විසින් ගෙන එන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට ද නියමිතය. 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම ඊයේ (12) ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.