සත්‍යයේ පුවත් අඩහැරය….

දීපවාලී අදයි, සෞඛ්‍යාරක්‍ෂිත ලෙස සමරන්නැයි පොලිසියෙන් හින්දු භක්තිකයින්ට ඉල්ලීමක්..

Podu ලොවපුරා හින්දු භක්තිකයින් මහත්වූ බැතියෙන් සමරනු ලබන දීපවාලී උත්සවය අදට (14) යෙදී ඇත. කෙසේ වෙතත් මේ වනවිට බලපා ඇති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දීපවාලි සැමරුම සිය නිවසට සහ පවුලේ සාමාජිකයින් අතරට පමණක් සීමා කරන ලෙස පොලිසිය විසින් මෙරට හින්දු භක්තිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට