සත්‍යයේ පුවත් අඩහැරය….

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu අද (12) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ වැසි ඇතිවිය හැකි බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, උතුර, උතුරු-මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකත් වැසි ඇතිවිය හැකියැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් පවසයි. එමෙන්ම අද සවස්කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශ ආශ්‍රිතව ද තරමක වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට