සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොළඹ ප්‍රදේශ කිහිපයක් හෙට සිට හුදකලා කෙරේ..

Podu කොළඹ දිස්ත්‍රික්කයේ මේ වනවිට හුදකලා කර තිබෙන ප්‍රදේශයන්ට අමතරව මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය සහ වේල්ල වීදිය යන ප්‍රදේශ ද හෙට (16) සිට හුදකලා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ ප්‍රදේශ හෙට උදෑසන 05.00 සිට හුදකලා කොරෙනු ඇත. එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කිරීමේ තහනමද අද (15) මධ්‍යම රාත්‍රි 12.00 සිට ඉවත් කෙරෙනු ඇත. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බලප්‍රදේශයද හෙට සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කෙරේ. ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වනවිට හුදකලා කර ඇති ප්‍රදේශ ලෙස නම් කර ඇති මීගමුව, ජා ඇළ, රාගම, කඩවත, වත්තල සහ පෑලියගොඩ යන ප්‍රදේශ තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට