සත්‍යයේ පුවත් අඩහැරය….

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu අද (17) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳන් කර සිටියි. ඒ අනුව උතුර, නැගෙනහිර, දකුණ සහ ඌව යන පළාත්වල අද දිනය තුළ විටින් විට වැසි ඇතිවිය හැකි අතර අනෙකුත් ප්‍රදේශ තුළ ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවිය හැකි බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට