සති අන්තයේ මගී දුම්රිය නෑ..
හෙට (21) සහ අනිද්දා (22) යන දෙදින තුළ කිසිදු මඟී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. පවතින වසංගත තත්ත්වය හමුවේ මෙම තීරණය ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.