සත්‍යයේ පුවත් අඩහැරය….

අද සහ හෙට දෙදින තුළ ලංගම සියළු බස්රථ ධාවනයේ යෙදවීමට තීරණය කෙරේ..

Podu මගී දුම්රිය ධාවනය නොකිරීම හේතුවෙන් ජනතාවගේ පහසුව වෙනුවෙන් අද (21) සහ හෙට (22) යන දිනයන් තුළදී සියලු බස්රථ ධාවනය කරවීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසා සිටියි. ඒ අනුව දුරගමන් සේවාද ක්‍රියාත්මක කෙරෙන බවත් මේ වනවිට හුදකලා කර තිබෙන ප්‍රදේශ තුළදී මගීන් නංවා ගැනීම හෝ බැස්සවීම සිදුනොකරෙන බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට