සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද සහ හෙට දෙදින තුළ ලංගම සියළු බස්රථ ධාවනයේ යෙදවීමට තීරණය කෙරේ..

Podu මගී දුම්රිය ධාවනය නොකිරීම හේතුවෙන් ජනතාවගේ පහසුව වෙනුවෙන් අද (21) සහ හෙට (22) යන දිනයන් තුළදී සියලු බස්රථ ධාවනය කරවීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසා සිටියි. ඒ අනුව දුරගමන් සේවාද ක්‍රියාත්මක කෙරෙන බවත් මේ වනවිට හුදකලා කර තිබෙන ප්‍රදේශ තුළදී මගීන් නංවා ගැනීම හෝ බැස්සවීම සිදුනොකරෙන බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසා සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට