සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද..

Podu මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2021 වසර සඳහා වන අයවැයෙහි දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (21) පැවැත්වීමට නියමිතව ඇත. අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු දෙවන වර කියවීමේ විවාදය අද දිනය දක්වා සිදුවූ අතර අද සවස 05.00 ට දෙවන වර කියවීමේ ජන්ද විමසීම පැවැත්වේ. අයවැය කරක සභා අවස්ථාව හෙවත් තෙවනවර කියවීම 23 වනදා සිට දෙසැම්බර් මස 10 තෙක් පැවැත්වන අතර දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00 ට අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට