සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඊයේ කොරෝනා මරණ 09 යි, මුළු මරණ ගණන 83 ක් තෙක් ඉහළට..

Podu ඊයේ (21) දිනයේදී කොරෝනා මරණ 09 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මෙම මරණ 09 ත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 83 ක් තෙක් ඉහළ ගොස් ඇත. කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි කාන්තාවක්, වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක් සහ 76 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට