සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොලිස් වසම් කිහිපයක සංචාරණ සීමා හෙට ඉවතට..

Podu හෙට (23) උදෑසන 05.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4 කට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 02 කට පනවා ඇති සංචරණ සීමා ඉවත් කිරීමට තිරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වලට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ජා – ඇළ හා කඩවත යන පොලිස් වසම්වලට පනවා ඇති සංචරණ සීමා ඉවත් කෙරෙනු ඇත. කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13 කට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 05 කට පනවා ඇති සංචරණ සීමා එලෙසම පවතිනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට