සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දිවයිනේ ප්‍රදේ්‍ශ කිහිපයකට අදත් වැසි, ඉදිරි කාලය තුළ කාලගුණයේ වෙනසක්..

Podu අද (22) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේ්‍ශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ස්ථාන කිහිපයක වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් පවතින බවත් අද සවස 02.00 න් පමුණ පසු මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ඇති වියහැකි බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි. මේ වනවිට ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවත් ඉදිරි කාලය තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි. මේ අනුව මේ වනවිට පවතින කාලගුණ තත්ත්වයේ යම් වෙනසක් ඇතිවනු ඇති බව ද එම ආරංචි මාර්ග පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට