සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර අනෙකුත් පාසල්වල 6 සිට 13 දක්වා අධ්‍යයන කටයුතු අද සිට..

Podu බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති පොලිස් බලප්‍රදේශවල පාසල් හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සියලු රජයේ පාසල්වල 6 සිට 13 දක්වා වන ශ්‍රේණි අද (23) සිට විවෘත කෙරේ. සෞඛ්‍ය උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛ සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාසල් විවෘත කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලු පළාත්, කලාප, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට සහ විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ. පවතින තත්ත්වය හමුවේ ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු සඳහා පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණය කරන බවද අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කර සිටියි. දරුවන් පාසල් තුළට ඇතුළු වීමේ දී ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම, සෑම පාසලකම දෑත් පිරිසිදු කරන ස්ථානයන් සකස් කිරීම, දුරස්ථභාවයෙන් යුතුව පන්ති කාමර තුළ අධ්‍යාපනය ලැබීම ආදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අධ්‍යාපන කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට