සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති කඩකළ 62 ක් දැලේ..

Podu මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම ඇතුළු නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 62 ක් ගතවූ පැය 24 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මෙතෙක් ගතව ඇති කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 527 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට