සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 198 ක් දිවයිනට..

Podu මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳීසිටි විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 198 දෙනෙකු අද (25) උදෑසන දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි 143 දෙනෙකු, මාලදිවයිනේ රැඳි සිටි 53 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ රැඳී සිටි දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණ ඇත.

එමෙන්ම ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙකුද අද උදෑසන මෙරටට පැමිණීමට නියමිතව ඇත.

දිවයිනට පැමිණෙන එම පිරිස් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කෙරේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට