සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පෙර පාසැල් සහ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමේ සැළසුමක් සකස් කිරීමට අවධානය..

Podu පෙර පාසැල් සහ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමේ සැළසුමක් සකස් කිරීම සඳහා අවධානය යොමුව ඇතැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසා සිටියි. ඒ අනුව කොරෝනා අවදානමක් නොමැති ප්‍රදේශ තුළ පිහිටා ඇති පෙර පාසැල් සහ පාසැල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය අංශ සහ අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡා කර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව ජාතික වැඩපිළිවෙලක් සකස් කිරිමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට