සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශානි අබේසේකරට කොවිඩ් – 19 ආසාදනය වෙයි..

Podu මේ වනවිට බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ශානි අබේසේකර මහතාට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවයි. ඒ අනුව ඒ මහතා ප්‍රතිකාර සඳහා ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවද බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට