සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නිරෝධායන නීති උල්ලංඝනය කළ 72 ක් ඊයේ දැලේ..

Podu දුරස්ථභාවය තබා නොගැනීම සහ මුඛ ආවර්ණ නොපැළදීම ඇතුළු නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (25) දිනය තුළදී පුද්ගලයින් 72 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති ල්ලංඝණය කළ පුද්ගලයින් 660 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට