සත්‍යයේ පුවත් අඩහැරය….

බුස්ස බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත ගණන ඉහළට ..

Podu බුස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 9 කට කොරෝනා ආසාදනයවී ඇති බවට අද (27) තහවුරුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය විසින් ඊයේ රැඳවියන් 50 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරින් 27දෙනෙකු සඳහා කරන ලද  පී.සී.ආර්.පරික්ෂණවලදි මෙම රැඳවියන් 9දෙනාට කොරෝනා ආසාදිතවී ඇති බවට හඳුනාගෙන ඇත. මේ අනුව බුස්ස බන්ධනාගාරයේ මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව  77ක් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට