මහාචාර්ය වජිර දිසානායක ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට..
මහාචාර්ය වජිර දිසානායක මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පත්කර ඇති බව වාර්තා වේ. මහාචාර්ය වජිර දිසානායක මහතා කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කරන අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පත්කළ පංච පුද්ගල විද්වත් කමිටුවේ නිර්දේශයට අනුව අදාළ පත්කිරීම සිදුකර ඇත.