සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වැලි ජාවාරම වැටලීමට ආ පොලිස් නිලධාරියා ටිපර් රථයට යටකර මරා දමලා..

Podu නීති විරෝධි වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් කණ්ඩායමක පොලිස් කොස්තාපල්වරයෙකු එම වැලි ජවාරමේ නිරතව සිටි පුද්ගලයෙකු විසින් පදවන ලද ටිපර් රථයකට යටවී මියගොස් ඇති බව වාර්තා වේ. නිකවැරටිය, කොබෙයිගනේ ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රි කාලයේ සිදුකළ වැටලීමකදී මෙම පොලිස් නිලධාරියා මියගොස් තිබේ. කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි 32 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට