සත්‍යයේ පුවත් අඩහැරය….

ඉල් පුර පසළොස්වක පොහෝ දිනයයි..

Podu ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අද (29) යි. මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත මෙහෙවර, ජටිල දමනය ඇතුළු සිදුවීම් කිහිපයක්ම ඉල්පුර පසළොස්වක පොහොය දිනය තුළ සිදුව තිබේ. කඨින මාසය අවසන්වූ පසු සිදුකරන කථින චීවර පූජාව සිදුකිරීමට හැකිවන අවසන් දිනයද ඉල්පුර පසළොස්වක පොහොය දිනය වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට