සත්‍යයේ පුවත් අඩහැරය….

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 23,484 ක් දක්වා ඉහළට, මරණ 116 යි..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 23,484 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (29) දිනයේදී නව ආසාදිතයින් 496 දෙනෙකු වාර්තාවී ඇති අතර ඉන් අසාදිතයින් 167 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද 56 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද 53 ක් පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වී ඇත. ඊයේ දිනයේදී කොරෝනා මරණ 07 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 116 ක් තෙක් ඉහළ ගිය බවද සෞඛ්‍ය ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට