සත්‍යයේ පුවත් අඩහැරය….

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu දිවයිනේ උතුර, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයකත් බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සවස 2.00 න් පසුවත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ගිනිකොණ දිග බෙංගාල බොක්කේ මුහුද ආශ්‍රිතව වර්ධනය වී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර එය මෙරට කාලගුණය කෙරෙහි බලපෑමක් එල්ලකරනු ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට