සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී පාද සමය හෙට (29) දින සිට ඇරඹේ…

Podu මෙවර ශ්‍රී පාද සමය හෙට (29) දින ආරම්භ වන බව ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න මහ නායක හිමියෝ පැවසූහ. ඊයේ (27) දින පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද විහාරස්ථනයේ දී සමන්දේව ප්‍රතිමාව ඇතුළු සධාතුක කරඩු බැතිමතුන්ගේ වන්දනා මානය සඳහා පිටතට වැඩමවු අතර ශ්‍රී පාද සමය අවසන් වූ පසු සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාදස්ථානයේ සිට පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද විහාරස්ථනයේ පිහිටි විශේෂ කුටියක තැන්පත් කෙරෙනු ඇත.

මෙවර ශ්‍රී පාද සමය රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වෙන ප්‍රථම අවස්ථාව ද මෙය බව බෙංගමුවේ ධම්මදින්න මහ නායක හිමියෝ පැවසූහ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට