සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බේකරි නිෂ්පාදනවල මිල වැඩිකිරීමේ තීරණය කල් යයි..

Podu ජනවාරි පළමුවැනිදා සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩිකිරීමට ගෙන තිබූ තීරණය සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.මාගරින් කිලෝවක් සඳහා අය කළ බදු මුදල රජය විසින් රුපියල් 200 සිට 600 දක්වා වැඩි කළ බවත් එය අඩුනොකරන්නේ නම් ජනවාරි 1 වැනිදා සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට තීරණය කර තිබූ බව එම සංගමය පවසයි. මාගරින් සඳහා වැඩි කළ බදු මුදල අඩුකරන ලෙස රජයේ බලධාරීන්ගෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කර තිබෙන බවත් එම සහනය ලබාදෙනු ඇතැයි තම සංගමය බලාපොරොත්තු වන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසන ලදී. රජය මෙයට නිසි ප‍්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ජනවාරි මස මැද සංගමයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කර බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සිදුවන බවද පවසයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට