සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දකුණු පළාතේ කොවිඩ් රෝගීන් 987 දක්වා ඉහළට ..

Podu දකුණු පළාතේ කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව  987 දක්වා ඉහලගොස් ඇති බව දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි  චාමර මහගමගේ මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ ඊයේ (30) දිනය තුල පමණක් නව කොවිඩ් ආසාදිත රෝගින් 27දෙනෙකු වාර්තා වි ඇති බවයි. ගාල්ල මහනගර සභා බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත රෝගින් 21 දෙනෙකු වාර්තා වි ඇති අතර  බලපිටිය සෟඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගින් 04 දෙනෙකු වාර්තා වි ඇත.  ඊයේ (30) දිනය තුල මාතර දිස්ත්‍රික්කයෙන් කිසිදු කොවිඩ් රෝගියෙකු වාර්තා වී නොමැති වුවත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත රෝගින් 02 නෙකු වාර්තා විඇති බවද චාමර මහගමගේ මහතා වැඩිදුරටත්පෙ පවසයි. ඒ අනුව මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවි ඇති කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 566 දක්වා ඉහලගොස් ඇති අතර මාතර දිස්ත්‍රික්කයෙන්  වාර්තා වන කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 342ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිත රෝගින් 79 දෙනෙකු වාර්තා වි ඇති බවට දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට