සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රටට පවතින එකම දේශපාලන විකල්පය වන්නේ සමගි ජන බලවේගය පමණයි – තිස්ස අත්තනායක ..

Podu ඉදිරි ජනාධිපතිවරණයට සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයක පොදු අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (30) විපක්ෂ නායක කාර්යාලයේ පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු තිස්ස අත්තනායක මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන්, සමගි ජන බලවේගය නව ව්‍යවස්ථාවක්, කෙටුම්පතක් යටතේ සංවිධානය විය යුතුය යනුවෙන් ගත් තීරණයකට අනුව  19 වන දා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ බවත් ඒ අනුව රට තුළ නව දේශපාලන බලවේගයක් ලෙස සමගි ජන බලවේගය පත්ව ඇති බව හෙතම පවසන ලදී. අද වන විට රටට පවතින එකම විකල්පය වන්නේ සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය යන්න සනාථ වී ඇති බවත් හෙතම පවසන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට