සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විදෙස් රටවල සිරවී සිටින ලාංකීකයින් 198 ක් දිවයිනට ..

Podu වසංගතය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව විදෙස් රටවල සිරවී සිටි ලාංකිකයින් 198 දෙනෙකු අද (06) දින දිවයිනට පැමිණ ඇත. ඒ අනුව කටාර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 74 දෙනෙකු, මාලදිවයිනේ සිට පුද්ගලයින් 42 දෙනෙකු, ඩුබායි සිට පුද්ගලයින් 82 දෙනෙකු මෙලෙස පැමිණ ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය. ඊට අමතරව හෙට (07) දිනයේදීත් ඉන්දියාව, බංග්ලාදේශය, සිංගප්පුරුව, චීනය යන රටවල්වලින් තවත් පිරිසක් පැමිණිමටද නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට