සත්‍යයේ පුවත් අඩහැරය….

සියළුම සිරකරුවන්ගේ ඡායාරූප ගැනීමේ වැඩපිළිවෙලක් ..

Podu සියළුම සිරකරුවන්ගේ ජායාරූප ලබා ගැනීමට බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. ඊට ආසන්නතම හේතුව වූයේ මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් පසු එහි සිටි රැඳවියන්ගේ අනන්‍යතාව හෙලි කර ගැනීමේදී මතුවූ දුෂ්කරතාවය වේ. ඒ අනුව එම සිද්ධියද පාදක කර ගනිමින් සියළු රැඳවියන්ගේ ජායාරූප ලබා ගැනීමටයි මේ වන විට අවධානය යොමුව ඇති බව සඳහන්ඇ වේ. රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් ක සිටියේ බන්ධනාගාර පද්ධතියේම වෙනසක් කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇති බවයි. සිව් අවුරුදු සමාලෝචනය නැවත වරක් ක‍්‍රියාවට නංවා බන්ධනාගාර තුළ සිටින රැඳවියන් නිදහස් කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය. ඒ අනුව, බන්ධනාගාර තදබදය අවම කිරීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ අනුමැතිය ලද වහාම එය ක‍්‍රියාවට නංවන බව එතුමා සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට