සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව පාසල් වාරයට, නව සෞඛ්‍යය මාර්ගෝපදේශ වැඩපිළිවෙලක් ..

Podu නව වාරය සඳහා පාසැල් විවෘත කිරීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ක‍්‍රියාත්මක කිරීම අද සිට ආරම්භ කිරීමට නියමිතව ඇත. ඒ යටතේ අද සිට දින 05ක් මෙම සෞඛ්‍ය ක‍්‍රමවේද පිළිබඳ දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ද දැනුවත් කරනු ඇත. අද සිට ආරම්භ වන ගුරු දෙගුරු රැස්වීම් මාලාව පාසැල් ආරම්භ වන තුරුම පැවැත්වීමටයි අධ්‍යාපන බලධාරීන් කටයුතු කර ඇති බව සඳහන් වේ. මෙම නව ක‍්‍රමවේදයට අදාල සෞඛ්‍ය නිර්දේශ දැනටමත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියටද යොමු කර ඇති බව සඳහන්ති වේ.මීට පෙර පාසැල් විවෘත කල අවස්ථාවේදී පාසැල් තුල සෞඛ්‍ය නිර්දේශ නිසිපරිදි ක‍්‍රියාත්මක වනු දක්නට ලැබුණද පාසැල් ළමුන් ප‍්‍රවාහනයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංගණය කල අවස්ථා දක්නට ලැබුණු බව වාර්තා වන නිසා නව වැඩපිලිවෙලේදී පාසැල් ළමුන් ප‍්‍රවාහනය සම්බන්ධයෙන් ද ප‍්‍රමුඛ අවධානයක් යොමු කරමින් නව නිර්දේශ ඉදිරිපත් කර ඇත. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසා සිටියේ  පාසැල් ආරම්භ කිරීම හා ඉන් පසු සෞඛ්‍ය ආරක්ෂිතව පාසැල් පවාත්වාගෙන යාමට අදාලව නිර්දේශ දැනටමත් ලබා දී ඇති බවයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට