සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය කිරීමට දුම්රිය සේවාවක් ..

Podu කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය සේවය යොදාගැනීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද  අලුත්ගමගේ මහතා පවසයි. ඔහු සඳහන් කරන ලද්දේ එළවළු, පලතුරු හා පොහොර දිවයින පුරා බෙදාහැරීමට ගතවන කාලය හා පිරිවැය පිළිබඳ අවධානය යොමුකරමින් දුම්රිය මඟින් ප්‍රවාහන කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බවයි. වත්මන් ආණ්ඩුව දුම්රියෙන් එළවළු, පොහොර, පලතුරු ප්‍රවාහනය කරන්න අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවත් ඒ පිළිබඳව සාකච්ඡා වට ගණනාවක් මේ වන විට පවැත්වීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා පවසයි. දුම්රියෙන් අදාළ කටයුතු සිදුකළහොත් විශාල මුල්‍ය ඉතිරියක් සිදුකරගත ගන්න පුළුවන් යැයි අමාත්‍යවරයා පවසයි.  ඒ වෙනුවෙන් ‘ලොජිස්ටික් ට්‍රේන්‘ එකක් යෙදවීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා මෙහිදි සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට