සත්‍යයේ පුවත් අඩහැරය….

යුක්රේන් ජාතිකයින් මෙරටට ගෙන්වීම තුළිනුත් තමන්ට හිතවත් ජාවාරම්කරුවන්ට වාසියක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu සීනි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු අඩුකරමින් සිය ගජ මිතුරන්ට වාසි ලැබෙන ආකාරයට ජාවාරම් දියත් කළ වත්මන් ආණ්ඩුව යුක්රේන් ජාතිකයින් ගෙන්වීම තුළින්ද තමන්ට හිතවත් ජාවාරම්කරුවන්ට යම් වාසියක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා පවසා සිටියි.මෙහිදී ඒ මහතා පහත පරිදි මාධ්‍ය වෙත අදහස් පළකරන ලදී.

අද වනවිට රට තුළ වැඩි වශයෙන්ම ඇසෙන්නේ යුක්රේනය යන වචනයයි. රට යුක්රේනයක් බවට පත්වනු ඇද්දැයි යන සැකය මතුව තිබෙනවා. අගරදගුරු මැල්කම් රංජීත් කාදිනල්තුමන් අද වනවිට ආණ්ඩුවට එරෙහිව අදහස් දක්වමින් සිටිනවා. රටේ සම්පත් විදේශීකරණය කිරීමට ආණ්ඩුවට නොහැකියි.

ආණ්ඩුවක් බලයට පත්වන්නේ රට දියුණ කිරීමට මිස ජාතික සම්පත් විකිණීමට නොවෙයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට