සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර අනෙකුත් පාසල් හෙට සිට විවෘතයි..

Podu බස්නාහිර පළාත තුළ සහ මේ වනවිට හුදකලා කර තිබෙන ප්‍රදේශ හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පාසල් හෙට (11) දිනයේ සිට ආරම්භ වීමට නියමිතව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. අදාළ පාසල් තුළ 02 වසරේ සිට 13 වන වසර දක්වා වන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඒ අනුව හෙට සිට ආරම්භ වනු ඇත. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අදාළ කටයුතු සිදුකෙරෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. කෙසේවෙතත් පවතින තත්ත්වයේ අවදානම්කාරී බව නිසා වව්නියාව නගරයේ පාසල් හෙට දිනයේදී ආරම්භ නොකරන බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට