සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළාත් කිහිපයකට අධික වැසි..

Podu දිවයිනේ පළාත් රැසකට මි.මී 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල ස්ථාන රැසකට තද වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියි. මෙරට ආසන්නයේ පහළ වායුගෝලයේ මේ වනවිට පවතින කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශ රැසක් තුළ මේ වනවිට පවතින වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට