සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 47,840 ක් දක්වා ඉහළට, 40838 ක් සුවය ලබලා, මරණ 225 යි..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 47,840 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (09) දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 535 දෙනෙකු හඳුනාගන්නා ලද අතර මේ වන විට සුවය ලබා තිබෙන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 40838 ක් බවත් ඒ අනුව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රමාණය 6,773 ක් බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිත මරණ 04 ක් වාර්තා විය. එම මරණ 04 ත් සමඟ මේ වනවිට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 229 කි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට