සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 ක් ස්වයං නිරෝධායනයට..

Podu මේ වනවිට කොවිඩ් වෛරසය ආසාදනය වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ සමීප ආශ්‍රිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු පමණ හඳුනාගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. CCTV දර්ශන උපයෝගි කරගනිමින් අදාළ මන්ත්‍රීවරුන් හඳුනාගෙන තිබෙන අතර එම පිරිසට අමතරව සභානායක කාර්යමණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ නිලධාරීන් කිහිපදෙනෙකුද ආශ්‍රිතයින් වශයෙන් හඳුනාගෙන ඇත. මෙම සියලුදෙනා මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවත් කිසිදු ගැටළුවකින් තොරව පාර්ලිමේන්තු කටයුතු සිදුකරගෙන යාමට අවශ්‍ය කටයුතු සියල්ල සම්පාදනය කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට