සත්‍යයේ පුවත් අඩහැරය….

බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර සෙසු පාසල් අද සිට විවෘතයි..

Podu මේ වනවිට හුදකලා කර තිබෙන ප්‍රදේශ සහ බස්නාහිර පළාතේ හැර දිවයිනේ අනෙකුත් සියලු පළාත්වල පාසල්වල 02 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (11) සිට ආරම්භ කෙරේ. වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙම කටයුතු සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කර සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට